මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

    මාර්තු 20, 2023

    පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් අද (20) නිකුත් කර ඇති බව ගොඩනැගිලිපර්යේෂණ සංවිධානය පවසයි.

    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයට සහ මාතලේ දිස්ත්‍රික්කයේ නාවුලප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විල්ගමුව ,රත්තොට සහ උකුවෙල ප්‍රදේශවලට නායයෑම්පිළිබඳව විමසිල්ලෙන් පසුවන කහ වර්ණයේ නිවේදනය නිකුත් කර තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya