නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තද වැසි- සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා වැඩිවිය හැකියි

    මාර්තු 20, 2023

    දිවයිනට නිරිත දෙසින් කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල අද (20) තද වැසි ඇතිවිය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම සුළං තත්වය හේතුවෙන් එම ප්‍රදේශවල මුහුද රළු විය හැකි වේ.එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සැළකිළිමත්වන ලෙස එමදෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

    එසේම මෙම සක්‍රීය වළාකුළු පද්ධතිය ඉදිරි පැය කිහිපය තුලද සක්‍රියව පවතිනු ඇති බවට එම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya