මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකයේ බිඳවැටීම- විදුලි කප්පාදුවක් නෑ- බලශක්ති ඇමති

    මාර්තු 19, 2023

    නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකයේ බිඳවැටීමක් පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බවත් 3 වන ඒකකය අප්‍රේල් මාසයේදී අලුත්වැඩියා නඩත්තු කිරීමට නියමිතව තිබුණ බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

    අඛණ්ඩ බල සැපයුමක් සහතික කිරීම සඳහා, ලංවිම සතු ඩීසල් සහ ඉන්ධන තෙල් බලාගාර භාවිතා කරනු ඇති බවත් බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya