මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වේ

    පෙබරවාරි 13, 2023

    අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථය වන “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වේ.

    ග්‍රන්ථ 07කින් සමන්විත අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථය වන “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වීම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරුණු අතර, එහි පළමු පිටපත පසුගිය (09) දා ජනාධිපති කාර්යාලයේ දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya