මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි රහිත කාලගුණ තත්ත්වයක්

    පෙබරවාරි 11, 2023

    වැසි රහිත කාලගුණ තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දක්නට ලබෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අද (11) නිකුත් කළ අනාවැකියේ සඳහන් වෙයි.

    .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya