මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සිසිලන පද්ධති සහිත බහුදින ධීවර යාත්‍රාව” මුහුදට දියත් කිරීමේ සමාරම්භය අද

    ජනවාරි 03, 2023

    මුහුදෙන් නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න සුරක්ෂිතව ගෙඩබිමට ගෙනඒම සඳහා හඳුන්වා දුන් “සිසිලන පද්ධති සහිත බහුදින ධීවර යාත්‍රාව” මුහුදට දියත් කිරීම 2023 ජනවාරි මස 03 වැනිදා සවස 04.30ට දික්ඕවිට ධීවර වරායේ දකුණු පර්යන්තයේ සිදුකිරීමට නියමිතව ඇතැයි ධිවර අමාත්‍යංශය පවසයි.

    ඒ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් දන්වා ඇත. මීට පෙර මෙම උත්සවය සීනෝර් පදනමේ යාත්‍රාංගණයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya