මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    ජනවාරි 02, 2023

    2023 ජනවාරි මස 02 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    ඒ අනුව ,ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් හා ලංකා භූමිතෙල් රැපියල් 10කින් අඩු කෙරෙනු ඇති අතර ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405ක් හා ලංකා භුමිතෙල් ලීටරයක නව මිල 355 ක් වේ.

     IMG 20230102 210716

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya