මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනව පරිපාලන ලේකම් රාජකාරි අරඹයි

    ජනවාරි 02, 2023

    රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමත්‍යංශ ලේකම් ලෙස පත්වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඊයේ (01)දා කොළඹ 07 පිහිටි ඒම අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ඇරඹීය.

    මින් පෙර අමාත්‍යංශ ගණනාවක ලේකම් ධුර දරා ඇති ඒ මහතා පරිපාලන අමාත්‍යංශ ලේකම්ධුරය භාර ගැනීමට පෙර කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya