මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරකයින් හාරසියයකට ආසන්න පිරිසක් රැගත් "රෙඩ් වින්ග්ස්"මත්තලට

    දෙසැම්බර් 29, 2022

    මාස දහයකට ආසන්න කාලයකට පසු සංචාරකයින් හාරසියයකට ආසන්න පිරිසක් රැගත් "රෙඩ් වින්ග්ස් (RED WINGS) ගුවන් සමාගමට අයත් බොයින් 777 ගුවන් යානය මත්තල ජත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (29) උදැසන පැමිණියේය.

    වසර විසිතුනකට එහා ඉතිහාසයක් ඇති මෙම සමාගමට අයත් ගුවන් යානයක් දිවයිනට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

    සතියට ගුවන් ගමන් වාර දෙකක් වන පරිදි මොස්කව් නුවර සිට මත්තල දක්වා ගුවන් ගමන් සිදු කිරීමට නියමිත බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya