මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර දිස්ත්‍රික්කයේ නායයාමේ පූර්ව නිවේදන නිකුත් කරයි

    අගෝස්තු 31, 2022

    කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට හෙට (01) පස්වරු 7.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව නිවේදන අදියර 3 (රතු) නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

    ඒ අනුව වර්ෂාව තවදුරටත් පවතී නම් මෙම ප්‍රදේශවල පදිංචි ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසද එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලීමක් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya