මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලය සැපයුම අත්හිටුවීම පිළිබඳව දැනුම්දීම -ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

    අගෝස්තු 31, 2022

    ජලය සැපයුම අත්හිටුවීම පිළිබඳව දැනුම්දීම -ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

     අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් 2022 සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට 04 වනදා ඉරිදා අලුයම 02.00 දක්වා පැය 18 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටි.

     

    ජල සැපයුම් අත්හිටුවන ප්‍රදේශ -

     කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන හා කටුබැද්ද.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya