මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා සුදු ඩීසල් සිල්ලර මිල පහළට

    අගෝස්තු 01, 2022

    අද (01) රාත්‍රි 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සිල්ලර මිල රුපියල් 10කින් පහත දමා ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    ඒ අනුව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ , අද (01) සිට ඔටෝ ඩීසල් නව සිල්ලර මිල රුපියල් 430ක් වන අතර, සෙසු ඉන්ධන වර්ගයන්හි මිල තව දුරටත් නොවෙනස්ව පවතින බවයි.

    IMG 20220801 WA0000

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya