මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති අද ඉල්ලා අස්වන බව දැනුම් දුන්නා - කතානායක

    ජූලි 13, 2022

     ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දිනයේ තම ධූරයෙන් ඉල්ලා අස්වන බවට තමාට දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

    මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කතානායකවරයා මේ බව පැවසීය.

    ඊට අදාළ ලිපිය නිල වශයෙන් යොමු කරන බවද ජනාධිපතිවරයා තමාට දුරකථනය ඔස්සේ ප්‍රකාශ කළ බව ද කතානායකවරයා වැඩි දුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya