මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති ධුරයේ රාජකාරි ආවරණය කිරීමට අගමැති පත් කරයි

    ජූලි 13, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධුරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ඇති බව තමන්ට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පැවසීය.

    ''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(01) වගන්තිය යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධුරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කළ බව දන්වා සිටියා.'' යැයි නිවේදනය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya