අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් අගමැති බලවත් කණගාටුව ප්‍රකාශ කරයි

    ජූලි 09, 2022

     

    මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් අගමැති බලවත් කණගාටුව ප්‍රකාශ කරයි

    පවතින විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් අගමැති බලවත් කණගාටුව ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍ය නිදහස ප්‍රමුඛ වේ. ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංයමයෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලින් මෙන්ම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

    අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya