අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

    ජූලි 09, 2022

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින් කිහිප දෙනෙකු සමඟ මූලික සාකච්ඡා පවත්වා තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

    රටේ උද්ගතව ඇති තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීම සඳහා කථානායකවරයා විසින් සංවිධානය කරන ලද රැස්වීමක දී සියලුම පක්ෂ නායකයින් රැස්වීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya