අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

    ජූලි 09, 2022

    පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

    වට්ස් ඇප් නිවේදනයක් මඟින් මේ බව නිවේදනය කර තිබේ.

    පාර්ලිමේන්තුව කැඳවන ලෙස ද අග්‍රාමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බව එම නිවේදනයේ සඳහන් වෙයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya