අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති මන්දිරය අවට නොසන්සුන්කාරී තත්ත්වයක්

    ජූලි 09, 2022

    රජයට විරෝධය පල කිරීම සඳහා උද්ඝෝෂකයින් පිරිසක් අද(09) කොළඹ, ජනාධිපති මන්දිරය අවට රැස්වීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

    පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව කැඳවීමට පියවර ගෙන තිබේ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya