අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජූලි 11 සිට 15 දක්වා දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු

    ජූලි 09, 2022

    2022 වර්ෂයට අදාළ පාසල් දින දර්ශනයට අනුව 2022.07.18 සඳුදා දින සිට පාසල් විවෘත කෙරේ

    2022.07.08 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇතුලු අතිරේක ලේකම්වරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, විෂය අධ්‍යක්ෂකවරු සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ද සම්බන්ධකර ගනිමින් වර්තමානයේ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා ද පදනම් ව වෘත්තීය සමිතිවල අදහස් ද ලබාගෙන 2022.07.11 සිට 2022.07.15 දින දක්වා දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු ලබා දෙන අතර, 2022 වර්ෂයට අදාළ පාසල් දින දර්ශනයට අනුව 2022.07.18 සඳුදා දින සිට පාසල් විවෘත කිරීමට තිරණය කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya