මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කරයි

    ජූනි 29, 2022

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරුවේ පුවත්පත් කර්තෘවරුන් සහ රුපවාහිනි හා ගුවන් විදුලි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් හමුවිය.

    ඉන්ධන අර්බුදය විසඳීම සඳහා ගෙන ඇති හදිසි ක්‍රියාමාර්ග ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.

    ආර්ථික තත්ත්වය සහ ආර්ථිකය මෙම අවදානම් තත්ත්වයට පැමිණ ඇති ආකාරය පිළිබඳව ද මාධ්‍ය වෙත ක අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්. සමරතුංග පැහැදිලි කර සිටියා.

    රටේ ඉන්ධනවල වත්මන් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක මහතා මාධ්‍ය වෙත පැහැදිලි කළේය.

    ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජුලි 22 වැනි දින ප්‍රෙට්රල් තොගයක් දිවයිනට පැමිණිමට නියමිත බවයි.

    රජය ඉන්ධන නැව්ගත කිරීම් කල්තියා ලබා ගැනීමට ද උත්සාහ කරමින් සිටි නමුත් ඒවා තහවුරු කරන තුරු තොරතුරු නිකුත් නොකරන බව ඔහු පැහැදිලි කළේය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya