අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

    ජූනි 07, 2022

    අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (7) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

     

    එම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමෙන් පසු ,රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ, රට නගා සිටුවීම සඳහා සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහරව රට නගා සිටුවීම සඳහා නව ක්‍රම සෙවිය යුතු බවයි.

    මෙම අභියෝග ජයගත හැක්කේ හැගීම් සහ සටන් පාඨ වලින් නොව බුද්ධිමත්ව සිතා තීරණ ගැනීමෙන් බවද කිය. මෙම වසර අවසානයේ 40%කින් පමණ තෙල් මිල ඉහළ යනු ඇතැයිද එම මිල අප සොයා ගත යුතු බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya