මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනාධිපති හමුවෙයි

    ජූනි 02, 2022

    නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (02) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

    අනතුරුව නව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ද ජනාධිපතිතුමා හමු වූයේය.

    අදාළ ධුරයන්හි රාජකාරී ආරම්භ කිරීමෙන් පසු සේනාධිනායක, ජනාධිපතිතුමා හමුවීම සාම්ප්‍රදායානුකූලව සිදු වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya