මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොලොන්නාව ඉන්ධන බෙදා හැරීමේ පර්යන්තයේ කටයුතු හදිසි නිරීක්ෂණයට

    මැයි 23, 2022

    ඉන්ධන බෙදා හැරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට සහ එම සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට (21) සවස කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේදී හදිසි නිරීක්ෂණය චාරිකාවකට විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහභාගි විය.

    මෙම කටයුතු අධීක්ෂණය කරන හමුදා නිලධාරීන් සමගද මෙහිදී සාකච්ඡා කරන ලද අතර එම බව්සර් රථ ඉන්ධන පිරවුම්හල් වෙත ගමන් කිරීමේදී ඉන්ධන පිරවුම්හල් හිමියන් දැනුවත් කිරීමට සහ අවශ්‍ය ආරක්ෂාව ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳවද විමර්ශනය කරන ලදි .

    මෙම අවස්ථාවේ දී බවුසර් රියදුරන් සහ සහයකයන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ද තීරණ ගනු ලැබීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya