මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී සාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යසාධක සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතට සහතිකය සටහන් කරයි

    මැයි 21, 2022

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රී සාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යසාධක සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතට සිය සහතිකය පසුගිය (18) දා සටහන් කළ බව ඊයේ (20) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පසුගියදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා විසිනි.

    මේ අනුව පසුගිය 18 දින සිට ශ්‍රී සාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යසාධක සංවිධානය සංස්ථාගත කිරීමේ පනත 2022 අංක 15 දරන පනත ලෙස ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට එක් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya