අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන හිඟය කඩිනමින් අවසන් කිරීමට පියවර

    මැයි 18, 2022

    දින කිහිපයක් පූරා පැවති ඉන්ධන හිඟය කඩිනමින් අවසන් කිරීමට පියවර ගෙන ඇතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංවන විජේසේකර මහතා පැවසීය .

    ර්‍අමාත්‍යවරයා මේ බව පැවසුවේ, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේන් අනතුරුව විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව ඇතළු අමාත්‍යංශයේ අනුබද්ධ ආයතනවල

    ප්‍රධානීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

    කොලොන්නාව සහ මුතුරාජවෙල සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වන බැවින් ඊයේ (17)සිට කඩිනමින් ඉන්ධන බෙදා හැරීම ක්‍රමවත් කිරීමට සහ විදුලිබල උත්පාදනය හැකි කඩිනමින් යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි .

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya