මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලුමුවදොර පිටිය ප්‍රදේශයට යුද්ධ හමුදා සාමාජිකයින් යොදවති

    මැයි 10, 2022

    ගාලුමුවදොර පිටිය ප්‍රදේශයේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය හේතුකොට ගෙන මහජනතාවගේ ආරක්‍ෂාව හා සාමය පවත්වාගැනීමේ අරමුණින් පොලීසියට සහයෝගය දීමට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇතැයි යුද හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

    ගෝල්ෆේස් පිටිය අසළ ඇති වූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියේ සහය සඳහා යුද හමුදාව කැඳවා තිබුණි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya