මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක්

    මැයි 05, 2022

    පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා මන්ත්‍රීවරයකු පත් කරගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සිදු කරන බව කතානයක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දෙයි.

    නියෝජ්‍ය කතානායක ධූරය සඳහා හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ නම මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් යෝජනා කළ අතර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩර මහතා විසින් මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ නම යෝජනා කළේ ය.

    ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සඳහා ඡන්දය විමසන බව කතානායකවරයා විසින් නිවේදනය කළේ ය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya