මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

    අප්‍රේල් 26, 2022

    අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    ඒ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya