මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා නීතිපතිවරයාගේ අවධානයට - කතානායක

    අප්‍රේල් 22, 2022

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ යෝජනා කිහිපයක් කතානායකවරයා වෙත ලැබී තිබෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    එම සියලු යෝජනා නීතිපතිවරයාගේ අවධානයට යොමුකරන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ ය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya