මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් දිවුරුම් දෙති  

    අප්‍රේල් 20, 2022

    නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් ඊයේ (19) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    1- සුරේන් රාඝවන් මහතා - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
    2- සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා - තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය
    3- සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා - ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
    4- මොහොමඩ් මුෂාරෆ් මහතා - පේෂ කර්මාන්ත හා දේශීය ඇගළුම් නිෂ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

    අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කෙරුණු සුරේන් රාඝවන් මහතාගේ රාජ්‍ය අමාත්‍ය ධූරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya