මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් 20ක වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක්

    මාර්තු 22, 2022

    කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හා මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනයට වසර 150ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20ක මුහුණත වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක් නිකුත් කෙරේ.

     

    කොළඹ විශ්විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා එල්. විජේරත්න මහත්මිය සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර මහතා (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සමරු කාසි පිළිගැන්වූහ.

    මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, නියෝජ්‍ය අධිපති එන්.ඩී.ජී.ආර්. ධම්මික නානායක්කාර, මුදල් අධිකාරී කේ.එම්. අබේකෝන් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya