මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළඹෙන 27 වන දා ගමනාගමනයට නව ප්‍රවාහන කාඩ් පතක් හඳුන්වා දෙනවා - ප්‍රවාහන අමාත්‍ය 

    මාර්තු 16, 2022

    එළඹෙන 27 වන දා ගමනාගමනයට නව ප්‍රවාහන කාඩ් පතක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ, ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දීය.

    ඒ අනුව, ඉදිරියේ දී මඟීන්ට ඉතුරු මුදල් ගැනීමේ දී සිදුවන යම් යම් අපහසුතාවයන් මෙමඟින් මඟ හැරෙනු ඇති බව ද කොන්දොස්තරවරුන් නොමැතිව බස්රථ ධාවනය කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනයටත් පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya