මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුර නැගුම ව්‍යාපෘතියෙන් ප්‍රාදේශීය සභා ගොඩනැගිලි 6 ක් ඉදිකර අවසන්

    ජනවාරි 28, 2022

    පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පුරනැගුම ව්‍යාපෘතියේ ආධාර මත මේ වන විට ප්‍රාදේශීය සභා ගොඩනැගිලි 6ක් ඉදිකර අවසන් කර ඇතැයි ඇතැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලය පවසයි.

    ඒ සඳහා වැයකල මුදල රුපියල් මිලියන 300.85කි. මෙම මුදලට අමතරව සභා අරමුදල් ද යොදවා තිබේ.

    මදුරන්කුලිය නව පුස්තකාල ගොඩනැගිල්ල, දුන්කන්නාව නව පුස්තකාල ගොඩනැගිල්ල, පොල්ගහවෙල පොදු වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ල, කුරුණෑගල නව බහුකාර්ය ගොඩනැගිල්ල, නාරම්මල ප්‍රාදේශීය සභා කාර්යාලය හා පුස්තකාල ගොඩනැගිල්ල, පොල්ගොල්ල මාතෘ හා ළමා සායනය, පුස්තකාලය හා ප්‍රජා ශාලාව පුර නැගුම ව්‍යාපෘතිය යටතේ ඉඳිකල ගොඩනැගිලි අතර වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya