මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටෙලි නාට්‍ය ප්‍රමිතිකරණය සහ සංවර්ධන ආයතනයක් පිහිටුවීම සඳහා යෝජිත පනත් කෙටුම්පත ජනමාධ්‍ය අමාත්‍යවරයාට

    දෙසැම්බර් 28, 2021

    ටෙලි නාට්‍ය ප්‍රමිතිකරණය සහ සංවර්ධන ආයතනයක් පිහිටුවීම සඳහා යෝජිත පනත් කෙටුම්පත ජනමාධ්‍ය අමාත්‍යවරයාට

    ටෙලි නාට්‍ය ක්ෂ්‍රෙත්‍රයේ පවතින ගැටළුවලට විසඳුමක් ලෙස ටෙලි නාට්‍ය ප්‍රමිතිකරණය සහ සංවර්ධන ආයතනයක් පිහිටුවීම සඳහා යෝජිත පනත් කෙටුම්පත ටෙලි වෘත්තිකයින්ගේ ජාතික සංගමයේ සාමාජිකයින් විසින් අද ( 28) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පරෙුම මහතාට ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පිළිගැන්වනු ලැබීය.

    මෙම අවස්ථාවට ටෙලි වෘත්තිකයින්ගේ ජාතික සංගමයේ ප්‍රධාන ලේකම් උදේනි සුබෝධි කුමාර , ජාතික සංවිධායක සමන්ප්‍රිය මාරසිංහ , විධායක සාමාජික දීප්ති වීරසූරිය සහ නිහාල් බණ්ඩාර යන මහත්වරුන් සහභාගි වූහ .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya