මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රංජනි ජයකොඩි කෘෂිකර්ම අමාත්‍යාංශයට

    දෙසැම්බර් 02, 2021

    පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ එම්.ඩී.රංජනි ජයකොඩි මහත්මිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ උපදේශක තනතුරට පත් කර තිබේ.

    රංජනී ජයකොඩි මහත්මිය ප්‍රාදේශීය ලේකම්වරියක, අධ්‍යක්ෂ ජනරාල්වරියක හා පළාත් ප්‍රධාන ලේකම්වරියක ලෙස කටයුතු කර ඇති වසර 32ක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya