මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකිණීමේ කිසිදු බලාපොරොත්තුවක් නෑ- බලශක්ති ඇමති

    දෙසැම්බර් 01, 2021

    වසර 52ක් පමණ පැරණි සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකිණීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (01) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    දැනට වසා ඇති මෙම සපුගස්කන්ද තෙල් පිරිපහදුව නුදුරේදීම විවෘත කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

    සමඟු ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වසර 52කට වැඩි පැරණි මෙම තෙල් පිරිපහදුව සඳහා කිසිදු ඉල්ලුමක් නැතැයි ද උදය ගම්මන්පිල අමාත්‍යවරයා කීවේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya