මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආහාර හිඟයකට ඉඩ තබන්නේ නෑ- මුදල් අමාත්‍ය

    නොවැම්බර් 23, 2021

    රටේ ආහාර හිඟයකට ඉඩ නොතබන බවත් ,රට පුරා ආහාර ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට විශේෂ වගා සංග්‍රාමයක් අරඹන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේ පිළිතුරු කතාව පවත්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් උපයාගත් දේපළ රාජසන්තක කළාසේම අනෙකුත් වංචා පිළිබඳව ද නිත්‍යානුකූලව ඔප්පු වුවහොත් ඒ දේපළද පවරා ගැනීමට තමා පසුබට නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    තවත් එවැනි වංචා ගැන තොරතුරු තිබේ නම් යෝජනා ඉදිරිපත් කරන ලෙසද සියළු දෙනා එක්ව රට ගොඩ නගමු යැයිද අමාත්‍යවරයා කීය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya