අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒකාබද්ධ කලා සන්ධානයේ සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන උපකරණ හා අභ්‍යාස පොත්

    නොවැම්බර් 20, 2021

     ඒකාබද්ධ කලා සන්ධානයේ සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන උපකරණ හා අභ්‍යාස පොත්

    ඒකාබද්ධ කලා සන්ධානයේ සියලු සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන උපකරණ හා අභ්‍යාස පොත් බෙදා දීමේ උළෙල අද දින (20 ) කොළඹ 10, තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

    ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැති අතර  ඒකාබද්ධ කලා සන්ධානයේ සභාපති සමන් දිසානායක මහතා ඇතුළු ඒකාබද්ධ කලා සන්ධානයේ කලාකරුවන් රැසක් මේ අවස්ථාවට එක්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya