අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර" ග්‍රන්ථය ජනපතිට පිළිගැන්වෙයි

    නොවැම්බර් 20, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ සැමරුම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සම්පාදනය කළ "අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර" ග්‍රන්ථය , එහි දමිළ හා ඉංග්‍රීසි භාෂා ග්‍රන්ථ, විශේෂ රූපවාහිනී වැඩසටහනේ ඩී.වී.ඩී පටය සහ Signature of THE EXECUTIVE සඟරාවේ පළමු ප්‍රකාශය ජනාධිපතිතුමා වෙත ප්‍රදානය කිරීම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුදේව හෙට්ටිආරච්චි මහතා අතින් ඊයේ (19) අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.

     

    ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා , මාධ්‍ය ප්‍රකාශක කින්ස්ලි රත්නායක ඇතුළු ජනාධිපති මාධ්‍ය අංශයේ මාණ්ඩලික නිලධාරීන් මේ සඳහා එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya