මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්රථ සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට සූදානම් - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 01, 2021

    නොවැම්බර් පළමුවැනි දා සිට බස්රථ සාමාන්‍ය ආකාරයෙන් ධාවනය කිරීමට සූදානම් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ (31) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

    කොවිඩ් වසංගත තත්ත්වය තවමත් මෙරටින් තුරන් ව නොමැති නිසා වසංගතය පැතිරීම වැළක්වීම උදෙසා ආසනගත සංඛ්‍යාවට පමණක් මඟීන් ප්‍රවාහනය කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා
    මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya