මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ඇමති රාජකාරි අරඹයි

    අගෝස්තු 16, 2021

    ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී අද (16) රාජකාරි ආරම්භ කළේ ය.

    රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යෂජනරාල් මොහාන් සමරනායක මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් එක් වූහ.

    වත්මන් රජයේ විදුලි බල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු ජනමාධ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya