මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව

    අගෝස්තු 16, 2021

    නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    වාර හතරකදී තමා වෙත ලබා දුන් සහයෝගයට මාධ්‍යවේදීන්ට ස්තුතිය පළ කරන බවද මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් අජිත් රෝහණ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya