මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවශ්‍යතාවක් මතුවුවහොත්,කාබුල් නුවර සිටින ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිතව පිටවීමට අවස්ථාව සළසා තිබේ- විදේශ අමාත්‍ය

    අගෝස්තු 16, 2021

    දැනට ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර මතුව ඇති තත්ත්වය පිළිබඳ සභානායක, විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය

    අවශ්‍යතාවක් මතුවුවහොත්, ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිටින ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිතව පිටවීම සඳහා අවස්ථාව සළසා ඇතැයි, සභානායක, විදේශ  කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    මේ වනවිට කාබුල් නුවර ශ්‍රී ලාංකිකයන් 50කට අධික සංඛ්‍යාවක් සිටින බවත් ඔහු සඳහන් කරයි. අෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිටින ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ඇතුළු සියලු රටවල
    තානාපති කාර්යාල නිලධාරීන්ට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකරණය මත, ආරක්ෂිතව එරටින් පිටවීම සඳහා, කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya