මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා විශේෂ දුරකථන සේවාවක්

    මැයි 05, 2021

    කොවිඩ් -19 වෛරස ප්‍රභේදය ඉතා අවධානම්කාරි ලෙස පැතිර යන හෙයින් වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගනිමින් සායන රෝගීන් හට ප්‍රතිකාර හා සේවාවන් ලබාදීම සදහා ජාතික අක්ෂි රෝහල මගින් විශේෂිත දුරකථන අංක කිහිපයක් හදුන්වා දී ඇත.

    එම දුරකථන අංක, අදාල සායන දිනයන්හී දී පමණක් අමතා දිනයක් හා වේලාවක් වෙන් කරවාගෙන පැමිණීම අනිවාර්ය බවත්, මෙමගින් රෝගීන් රැදී සිටීමේ කාලය අවම කරමින් රෝහල් පරිශ්‍රය තුල වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම මුලික අරමුණ බවත් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය, ඩබ්ලිව්.එල්.එල් යූ.සී කුමාරතිලක මිය සදහන් කරයි.

     

     

    ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන සදහා වන විශේෂ දුරකථන සේවාව.

    අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය

    සදුදා, බදාදා, සිකුරාදා

    කාමර අංක 01

    011 7 68 27 41

    අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවෙල් මහත්මිය

    අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා

    කාමර අංක 01

    011 7 68 25 54

    අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය

    සඳුදා, බදාදා, සිකුරාදා

    කාමර අංක 02

    011 7 68 25 58

    අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය

    සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා

    කාමර අංක 02

    011 7 89 83 01

    අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

    කුෂ්ලානී ගුණරත්න මහත්මිය

    සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා

    කාමර අංක 03

    011 7 68 23 91

    අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

    එම්.ඩී.එස් ගුණතිලක මහතා

    සඳදා, බදාදා, සිකුරාදා

    කාමර අංක 03

    011 7 68 25 49

    අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

    කේ.ආර්. දයාවංශ මහතා

    සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා

    කාමර අංක 14

    011 7 68 25 34

    අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

    චමීර බණ්ඩාර මහතා

    අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

    කාමර අංක 14

    011 7 68 25 64

    අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

    කුසුම් රත්නායක මහතා

    බදාදා, සිකුරාදා

    කාමර අංක 14

    011 7 68 26 57

    අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

    කපිල බන්දුතිලක මහතා

    සඳුදා, බදාදා

    රෙටිනල් සායනය

    011 7 89 83 44

    අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

    මංගල ධනපාල මහතා

    අඟහරුවාදා, සිකුරාදා

    රෙටිනල් සායනය

    011 7 68 26 50

    අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය

    නලින්ද සමරකෝන් මහතා

    බ්‍රහස්පතින්දා, සෙනසුරාදා

    රෙටිනල් සායනය

    011 7 68 20 94

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya