මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජාංගනය යාය II ජල පවිත්‍රාගාරය ජනතා අයිතියට...

    අප්‍රේල් 23, 2021

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මීට සති දෙකකට පෙර වැඩ ආරම්භ කළ “නිල්දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ රාජාංගනය යාය II ජල පවිත්‍රාගාරයේ ඉදිකිරීමේදී ලබාදුන් ඉලක්ක සපුරාලමින්, නාවික හමුදාව විසින් සිංහල අලුත් අවුරුද්දට පෙර එහි වැඩ කටයුතු නිමාකරන ලදී.

    මෙමගින් පවුල් 600 ට අධික පිිරිසකට පානීය ජල පහසුකම් ලැබෙනු ඇත.

    ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් පසුගියදා එය ජනතා අයිතියට පත්කළේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya