මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන් වහන්සේ ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වයි

    මාර්තු 25, 2021

    අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් වහන්සේ ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වයි

    අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් වහන්සේ ගේ ශ්‍රී දේහයට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අද (25) අවසන් ගෞරව දැක්වීය.

    එහිදී අමාත්‍යවරයා විසින් සමරු සටහන පොතේ සටහනක් ද තබන ලදී

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya