මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදවත් යාකරන ගමේ පාලම ව්‍යාපෘතිය යටතේ මහකනදරාව 5 වන පාලමෙහි ඉදිකිරීමේ ඇරඹෙයි

    මාර්තු 15, 2021

    අනුරාධපුර මහකනදරා ඇල හරහා මහකනදරාව 5 පාළම ඉදිකිරීමේ කටයුතු ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් ආරම්භ විය.

     

    ජනතාවගේ ආර්ථික භෝග හා නිෂ්පාදන නිසි ලෙස වෙ‍ෙළඳපොළට රැගෙන යාම හා දෛනික ප්‍රවාහන ගැටලු වළක්වා ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය නගාසිටුවීමේ අරමුණ ඇතිව මෙම කුඩා පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    ඉතා කෙටි කාලයකින් අවම පිරිවැයක් යටතේ ඉංජිනේරුවරුන්ගේ තත්ත්ව පාලනයක් යටතේ මෙම පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya