අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට සියලු විභාග අපේක්ෂයින් පැමිණ තිබේ- විභාග කොමසාරිස් ජනරාල්

    මාර්තු 01, 2021

    අද ආරම්භ වූ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සුදුසුකම් ලැබූ සියලු විභාග අපේක්ෂකයින් පැමිණ තිබූ බවට වාර්තා වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

    මෙවර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4513ක පැවැත්වීමට කටයුතු කර තිබේ.විභාගය එළඹෙන 10 දින දක්වා පැවැත්වෙයි.

    තවද කොවිඩ් 19 වෛරසය ආසාදිත දරුවන් සඳහා වූ විශේෂ විභාග මද්‍යස්ථාන වෙත දරුවන් 38ක් සහභාගී වී සිටි බව්ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya