මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු භේදයකින් තොරව රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතීවලින් ජනතාව හරියාකාරව ප්‍රයෝජනය ලබාගත යුතුයි

    පෙබරවාරි 10, 2021

    කිසිදු බේදයකින් තොරව රජය විසින් රට පුරා ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතීවලින් ජනතාව හරියාකාරව ප්‍රයෝජනය ලබාගත යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතික ජල ව්‍යාපෘති යටතේ ග්‍රාමීය වැව් සහ වැව් බැමි සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පැවති ව්‍යාපෘති ආරම්භ කිරීමේ උත්සවයේදී  අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර අමාත්‍යවරයා කිසිදු භේදයකින් තොරව රජය විසින් ක්‍රියාවට නංවන සංවර්ධන ව්‍යාපෘති අපේ ජනතාව හරියාකාරව යොදාගෙන ප්‍රයෝජනය ලබා ගත යුතු බව මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya