මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකලපුව දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන කමිටු රැස්වෙයි

    ජනවාරි 20, 2021

    නැගෙනහිර පළාතේ කෝවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා කැපවන සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට සිය ගෞරවය පිරිනමන බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.


    මඩකලපුව දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන කමිටුව ඊයේ පස්වරුවේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ ඇය මේ බව කීවාය.


    දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවශ්‍ය සහන ලබාදීම කඩිනම් කරන ලෙස ද ආණ්ඩුකාරවරය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නාය.


    මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල් පී මදනායක, දිස්ත්‍රික් ලේකම් ඒ කරුණාහරන්,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ ලදාහරන්, මඩකලපුව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන්
    පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya